Site announcements

ආදර්ශ ප්‍රශ්ණ

 
Picture of උදිත රණසිංහ
ආදර්ශ ප්‍රශ්ණ
by උදිත රණසිංහ - Tuesday, 18 June 2019, 8:20 AM
 

ජුලි මස 7 වන දින සිට සැම මසකම 9, 10 සහ 11 වසර සදහා මෙතෙක් පාසලේ ඉගනුම ලැබූ පාඩම් පදනම්කර ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර නිකුත් කරනු ලැබේ.

ජුලි 7 දින රාත්‍රී 7ට විද්‍යාව (වසර 6 සිට 11 දක්වා)
ජුලි 8 දින රාත්‍රී 7ට ගණිතය (වසර 9 සිට 11 දක්වා) 
ජුලි 9 දින රාත්‍රී 7ට ICT (වසර 9 සිට 11 දක්වා)

මෙම ප්‍රශ්න පත්‍ර නිකුත්කළ දින සිට සතියක කාලයක් පවතී