Site announcements

පැවරුම් වෙත පිවිසීම සදහා පහත පියවර අනුගමනය කරන්න.

 
Picture of උදිත රණසිංහ
පැවරුම් වෙත පිවිසීම සදහා පහත පියවර අනුගමනය කරන්න.
by උදිත රණසිංහ - Tuesday, 4 June 2019, 10:33 PM
 
පියවර 1.ඉහළ දකුණු පස ඇති නිල් පැහැති "log in" බොත්තම ඔබන්න.
 SeTfnWTFF7ZPUVBLTSDke9AGQur_q1uOhhJW5Zag3nMJV2qqIGeFk7_XDIcTJRx4zTk05uh8KIwWiLqeBh4rMWGus8y9AT8jRBPm3uuXy3jMFZHaySkP4qPyYWT9izQ4ezqXyYN36d-ROY3RSw
 
පියවර 2.
පහත රුපයේ "Create New Account" බොත්තම click කර ඉල්ලා ඇති ව්ස්තර සපයා පරිශීලක හැදුනුම් පතක් “User  ID” ලබා ගන්න
 hVUG0guIrSj4l6PtqY9O2qTHuToYXtP-ZSq41cYEzWdF2IaTuH6M0iOFEm55KeNdlB4MBfnnE9XCm_Rpk-3vHhyJ63kqa9JrAK-uVuT3jcySVVXwEfExn89Ax6aGOjueAPjI9d-8vcjvln_dIg
පියවර 3.ඔබට email එකක් ලැබෙනු ඇත. එහි ඇති link click කර ඔබගේ email ලිපිනය තහවුරු කරන්න

email නොලැබුණි නම් SPAM තුල බලන්න 

පියවර 4.ඉන්පසු ඔබගේ ගිණුමට ලොග් වී ඔබ කැමති පැවරුම තොරා ගන්න.
පියවර 5.ඉන්පසු ඉහළ දකුණු කෙළවරේ ඇති "Action Button" ChuUtdvP3_bIfaGA7bSTdEP3r-EUtoPTr7WjkxZeC_va-HbszZ3Meh1PoY9UJcRkoWpii8kEW3rCLqhpa5qMPooa8kJFJ-68fF3laiNRH4Rpcbm8mSwTFgLA3OJXOkxFps9GjiWRZ6QB77OrmAක්ලික් කර පැවරුම සදහා පිවිසීමට පහත බොත්තම ඔබන්න
පියවර 6.DaVthXZEjJ-mXQCAkxVAvjNDs9XCmOBPMqEx5p3oFSlytE6SvX1GeVDNNUqFzQCZ3YJclTRAifDlX00kY3zDGorg9qYe47xHMt-piA3wll95u_F9gaQ88J33P5InUa8iH29k8Ehl6bnrUUG1BA