Site announcements

Picture of උදිත රණසිංහ
සිංහල.guru සියලු ගුරුවරුන් සඳහා දැන් විවෘතව ඇත
by උදිත රණසිංහ - Monday, 16 March 2020, 8:38 AM
 


සිංහල.guru සියලු ගුරුවරුන් සඳහා දැන් විවෘතව ඇත
අප හා එක්වී ඔබගේ ශිෂ්‍යන් හට විෂය කරුණු අන්තර්ජාලය ඔස්සේ ලබාදෙන්න.
ඔබගේ පාඩම් බැලිය හැක්කේ ඔබ තෝරන ශිෂ්‍යන්ට පමණි.
ඔබට අවශ්‍ය සියලු තාක්ෂණික දැණුම සහ සහය අප ලබාදෙන්නෙමු.

වැඩි විස්තර - 077 30 522 70
අන්තර්ජාල - https://www.sinhala.guru
Google Play App - htt...

Read the rest of this topic
(112 words)
 
Picture of උදිත රණසිංහ
සිංහල.guru
by උදිත රණසිංහ - Monday, 30 September 2019, 12:24 AM
 

සිංහල.guru - Android App

සිංහල.guru - Android App - පරිශීලක අත්පොත

සිංහල.guru - Web...

Read the rest of this topic
(27 words)
 
Picture of උදිත රණසිංහ
පැවරුම් වෙත පිවිසීම සදහා පහත පියවර අනුගමනය කරන්න.
by උදිත රණසිංහ - Tuesday, 4 June 2019, 10:33 PM
 
පියවර 1.ඉහළ දකුණු පස ඇති නිල් පැහැති "log in" බොත්තම ඔබන්න.
 SeTfnWTFF7ZPUVBLTSDke9AGQur_q1uOhhJW5Zag3nMJV2qqIGeFk7_XDIcTJRx4zTk05uh8KIwWiLqeBh4rMWGus8y9AT8jRBPm3uuXy3jMFZHaySkP4qPyYWT9izQ4ezqXyYN36d-ROY3RSw
 
පියවර 2.
පහත රුපයේ "Create New Account" බොත්තම click කර ඉල්ලා ඇති ව්ස්තර සපයා පරිශීලක හැදුනුම් පතක් “User  ID” ලබා ගන්න
 hVUG0guIrSj4l6PtqY9O2qTHuToYXtP-ZSq41cYEzWdF2IaTuH6M0iOFEm55KeNdlB4MBfnnE9XCm_Rpk-3vHhyJ63kqa9JrAK-uVuT3jcySVVXwEfExn89Ax6aGOjueAPjI9d-8vcjvln_dIg
පියවර 3.ඔබට email එකක් ලැබෙනු ඇත. එහි ඇති link click කර ඔබගේ email ලිපිනය තහවුරු කරන්න

email නොලැබුණි නම් SPAM...

Read the rest of this topic
(144 words)